Society

Vesak festivel – වෙසක් උත්සවය

vesak day

බෞද්ධයන් විසින් බුදුන් වහන්ස්සේගේ ඉපදීම, බුදු වීම හා පිරිනිවන් පෑම යන තෙමගුල සිහි කිරීම නිමිත්තෙන් පවත්වනු ලබන උත්සවයයි. වෙසක් මස පුර පසළොස්වක දින එනම් වෙසක් මස පුර සඳ පායන දින මෙම උත්සවය සමරයි. වෙසක් යන වචනය පාලි භාෂාවේ එන “විසාඛ” යන වචනයෙන් සෑදී ඇත. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ ...

Lucky Lanka Milk Processing Company Ltd.- ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම

directors_pic

ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම මාතර දිස්ත්‍රික්කයේ කඹූරුපිටිය (Kamburupitiya) ,බිබුලෙවෙල ප්‍රදෙශයේ පිහිටා ඇත. නිවසේ සුරතලයට ඇතිකල කිරි එළදෙනකගෙන් ලබාගත් කිරි මගින් 1991 වසරේ ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් අරඹා ඇති යෝගට් නිශ්පාදනය මේ වනවිට මහා පරිමාණ  කර්මාන්තශාලාවක් බවට පත්ව ඇත. සුවහසක් පාරිබෝගිකයන්ගේ මුවඟරැව් දෙන ලකී යෝගට් නාමය ඉහල පාරිබෝගික විශ්වාසයක් හිමිකරගෙන ඇත. නිරන්තර තත්ව පරීක්ෂණ යටතේ නවීණතම කර්මාන්තශාලා සංකීර්ණයක් තුල ...

Twitter – ට්විටර්

ට්විටර් යනු අන්තර්ජාලය තුල ඇති සමාජ ජාල වෙබ් අඩවියකි. ට්විටර් භාවිතා කරන්නන්ට ට්විටර් හරහා ලිඛිත පණිවිඩ යැවීමේ හැකියාව ලබා දෙයි. වචන හෝ සංකේත 140 කට නොවැඩි “ට්වීට්”(Tweet) ලෙස හඳුන්වන පණිවිඩ යැවීමට හෝ ලබාගැනීමට හැකියාව ඇත. ට්විටර් වෙබ් අඩවිය 2006 වර්ෂයේ මාර්තු මාසයේ ජැක් ඩොර්සි(Jack Dorsey)විසින් නිර්මාණය කර 2006 ජුලි මාසයේදී අන්තර්ජාලය තුල ව්‍යාප්ත කර ඇත. ...

Youtube – යූ ටියුබ්

යු ටියුබ් යනු අන්තර් ජාලය හරහා වීඩියෝ හුවමාරු කරගත හැකි වෙබ් අඩවියකි. යු ටියුබ් වෙබ් අඩවිය භාවිතා කරන්නන්ට තම වීඩියෝ වෙබ් අඩවිය වෙත අප්ලෝඩ්(Upload - උඩුගත) කිරීමට හා හුවමාරු(Share) කිරීමට පහසුකම් සලසයි.  2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙය ස්ථාපිත කරන ලද්දේ පේපැල්(Pay Pal) සමාගමේ සේවය කල චාර්ඩ් හර්ලි(Chad Hurley) ස්ටීව් චෙන්(Steve Chen) හා ජව්ඩ් කරීම්(Jawed ...

Facebook – ෆේස් බුක්

ෆේස්බුක් යනු 2004 වර්ෂයේ පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන අන්තර්ජාලය(Internet) තුල ඇති සමාජ ජාල(Social Network) වෙබ් අඩවියකි. ලෝකයේ කොතැනක හෝ සිට එකිනෙකා අතර සන්නිවේදනය කරගත හැකි අන්තර් ජාලය තුල ඇති තනි තනි පුද්ගලයන්ගේ හා කණ්ඩායම් වල එකතුවක් ෆෙසේ බුක් තුල පවතී. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගත හැකි තොරතුරු(පින්තූර, වීඩියෝ, ලිපි, අදහස්, වෙනත් වෙබ් පිටු වලට ...

Russian revolution – රුසියානු විප්ලවය

රුසියානු විප්ලවය ලෙස හැඳින් වෙන්නේ 1917දී රුසියාව සිදුවී ඇති විප්ලවයන්ගේ එකතුවකි. විප්ලවයක් යනු යම් පාලන ක්‍රමයක සිදුවන විශාල වෙනසකටයි. එකල රුසියාවේ මහා පීටර් රජු සහ මහා කැතරින් රැජින රුසියාව විශාල භුමියක් පවතින රටක් කර ඇත. එම නිසා රටෙහි ජනගහනය වැඩිවිය. ඔවුන් පාලනය කිරීමට මෙම දෙපළට හැකි වුවද සෙසු පාලකයින් අසමත් වුණි. සාර් නම් පාලකයින් තම බලයට ...

United Nations Organization(U.N.O.) – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ක්‍රි.ව.1943 දී ටෙහෙරාන් නුවරදී බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් ,ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් සහ සෝවියට් රුසියාවේ නායක ජෝසප් ස්ටාලින් යන ලෝක බලවතුන් තිදෙනා විසින් පවත්වන ලද සාකච්ජාවේ ප්‍රතිඵලය අනුව ලෝක සාමය පවත්වාගෙන යාම සඳහා ජගත් සංවිධානයක් පිහිටුවිය යුතු බව යෝජනා කර ඇත. ඒ සඳහා මුලික ප්‍රතිපත්ති මාලාවක් ක්‍රි.ව.1945 සැප්‍රන්සිකෝ(Pransisco) සමළුවේදී යෝජනා කර ඇත. මෙම ...

The Mahaweli Project – මහවැලි යෝජනා ක්‍රමය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බලයටපත් වූ ආණ්ඩුව ගොවිතැන සදහා කල ප්‍රධාන ව්‍යාපෘතිය වනුයේ මහවැලි යෝජනා ක්‍රමයයි. එය ආරම්භ කිරීමට පෙර ශක්‍යතා අධ්‍යනයක් කර ඇති අතර ඩි.එස්.සේනානායකගෙන් පසුව අගමැති වූ ඩඩ්ලි. සේනානායක මහතාගේ පාලන කාලයේ රන්දෙනිගල යෝජනා ක්‍රමය පිළිබද අධ්‍යන කටයුතු සිදුකර ඇත. කෘෂිකර්ම ඇමති බුලංකුලම මහතාගේ(1953-56) කාලයේදී මහවැලි නිම්නයේ ඉඩම් හා ජනගහනය පිළිබද සමීක්ෂණයක් පවත්වා ...

NATO (North Atlantic Treaty Organization) – නේටෝ සංවිධානය

ඇමරිකා එක්සත්ජනපදයේ මුලිකත්වයෙන් යුත් ධනවාදී පක්ෂයට 1948 දී බටහිර ජර්මනියත් එකතුවිය. ඒ නිසා බටහිර ජර්මනියට අවශ්‍ය අහාර, ඖෂද, වැනිදේ රැගෙන යන දුම්රිය මාර්ග රුසියාව විසින් වසා දමන ලදි. රුසියාවේ මෙම තර්ජන වලින් බේරීමට ධනවාදීන් එක්වී 1949 අප්‍රේල් මාසයේ අත්සන් කල “වොෂින්ටන් ගිවිසුම”මගින් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිදධානය (NATO)පිහිටුවා ගැනුනි. නේටෝ සම්මුතිය “සාමාජික වූ යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ හෝ ...

French Revolution – ප්‍රංශ විප්ලවය

නිදහස සමානාත්මතාව සහෝදරත්වය යන තේමාව පදනම් කරගෙන ප්‍රංශ විප්ලවය ඇතිවිය. ක්‍රි.ව.1789 දී ප්‍රංශය පාලනය කල 16 වන ලුවී රජුන් ගේ පාලනයට එරෙහිව සිදුවූ දේශපාලනික පෙරලිය ප්‍රංශ විප්ලවයයි. මෙය 14 හා 15 වන ලුවී රජු සමයේ සිට ඇදෙමින් පැවත ඇත. ප්‍රංශ විප්ලවය ඇතිවීමට බලපෑ හේතු 1.ප්‍රංශයේ සෙසු රටවල මෙන් දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු නොවීම. 2. 14 වන ලුවී රජුගේ ඒකාධිපති ...