
වෘක්ක පිහිටනුයේ යුගලක් වශයෙනි.කශේරුව දෙපස 12 වන උරස් හා 3 වන කටී කශේරුකා අතර ප්‍රාචීරයට පහලින් උදර කුහරයේ පිටුපසට වන්නට වෘක්ක පිහිටයි. පැහැයෙන් රතු දුඹුරු මේවා ...

ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම මාතර දිස්ත්‍රික්කයේ කඹූරුපිටිය (Kamburupitiya) ,බිබුලෙවෙල ප්‍රදෙශයේ පිහිටා ඇත. නිවසේ සුරතලයට ඇතිකල කිරි එළදෙනකගෙන් ලබාගත් කිරි මගින් 1991 වසරේ ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් ...

විශ්වයේ ඇති ඉතාම සංකීර්ණ ව්‍යුහයක් ලෙස මිනිස් මොලය හැදින්විය හැකිය.මිනිස් මොලයේ ස්නායු සෛල මිලියන ලක්ෂ ගණනක් අන්තර්ගතව ඇති අතර මස්තිෂ්ක බාහිකය (cerebral cortex)එක ඝන සෙ.මීටරයකට ...

ඌරුමීයා, මමාලියා (Mammalia) වර්ගයෙහි රෝඩෙන්ටියා (Rodentia) ගෝත්‍රයෙහි මුරිඩේ (Muridae) කුලයට අයත්ය. ඌ ලංකාවේ මීයන් අතුරෙන් ලොකුම මීයා වේ. ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ මීයන් දැකිය හැකිය. ...

ඕස්ට්‍රේලියාව හා ඒ අවට දූපත්වල වාසය කරන සේපාටික (Marsupian) ක්ෂීරපායී සතෙකි. කුඩා පැටවුන්ට රක්ෂා ස්ථානයක් වන සාක්කුවක් (Pocket) වැනි පැසක් (Pouch) උගේ උදරයේ පිටින් ඇත. ...

කොරවක්කා රැලිෆෝමේස් (Ralliformes) ගෝත්‍රයෙහි රැලිඩේ (Rallidae) කුලයට අයත්ය. උගේ විද්‍යාත්මක නාමය අමොරොර්නිස් ෆිනිකුරුස් ෆිනිකුරුස් වේ. මෙම ගෝත්‍රවලට අයත් කිරිමැටි කොරවක්කා හා පුංචි කොරවක්කා යන කොරවක් ...

ලංකාවේ වෙසෙන වල් ඌරා, මමාලියා (Mammalia) වර්ගයෙහි ආටියොඩක්ටීලා (Artiodactyla) ගෝත්‍රයෙහි සුයිඩේ (Suidae) කුලයට අයත්ය. උගේ විද්‍යාත්මක නාමය සුස් ස්ක්‍රෝෆා සිලොනිකස් (Sus scrofa cylonicus) වේ. ඌට ...

කැබලිත්තියා ගෘහාශ්‍රිත තාරාවකු තරම් වන වල් තාරාවෙකි. ඌ ශ්‍රී ලංකාවේ කැලෑබද පෙදෙස්හි ලොකු ජලාශ අසල හමුවේ. ලංකාවේ දේශීය පක්ෂීන් වූ කැබලිත්තියන් සහ ඉන්දියාවේ සිට එන ...

පැහැදිලි දියේ නොගැඹුරු ස්ථාන වල දැකිය හැකි මෙම මත්ස්‍යයාගේ ශරීරය කළු සුදු පැහැයක් ගනී. කරමලේ සිට පෞච්ච වරල දක්වා ශරීරය මැදින් දික් අතට අඳුරු කළු ...

කෑදැත්තා ප්‍රමාණයෙන් කපුටකු තරම් වූ අළු පැහැති කුරුල්ලෙකි. එහෙත් උගේ පෙඳය හා හොට කපුටාගේ පෙඳයට හා හොටට වඩා විශාලය. දිගය. උගේ හොටයේ නැමුණු තුඩ ඉතා ...